FAST NEWS

24×7 Around the Globe

ඉදිරි සති දෙක තුළ සියලු උත්සව තහනම් [ RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (25) සිට ඉදිරි දෙසතිය ඇතුළත පැවැත්වීමට සංවිධාන කර තිබූ සියලු රාජ්‍ය උත්සව නතර කිරීමට රජය තීරණය කරයි.