FAST NEWS

24×7 Around the Globe

රජය මුස්ලිම් මන්ත්‍රීවරුන් දඩයමක [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා අද (25) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේ වත්මන් රජය මුස්ලිම් දේශපාලකවරුන් දඩයම් කරන බවයි.