FAST NEWS

24×7 Around the Globe

රිජ්වේ ළමා රෝහලේ රෝගීන් බැලීමට සීමා පනවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වසංගතය හමුවේ, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ රෝගීන් බැලීම සඳහා ලබා දෙන අවස්ථාව සීමා කර ඇත.  

එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා සඳහන් කළේ, දහවල් 12.00 ට පමණක් රෝගීන් බැලීම සඳහා එක් අයෙකුට අවස්ථාව හිමිවන බවය.