FAST NEWS

24×7 Around the Globe

මුව ආවරණ පැළඳීමේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මුව ආවරණ පැළඳීමේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්නැයි පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.

අද පස්වරුවේ පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව සඳහන් කර තිබේ.