FAST NEWS

24×7 Around the Globe

රට වැසීමේ කිසිඳු තීරණයක් ගෙන නැහැ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින කොවිඩ් අවධානම් තත්වය හමුවේ රට තුළ කිසිදු සංචරණ සීමා පැණවීමකට මේ දක්වා තීරණයක් ගෙන නැතැයි යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.  

කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු කියාසිටියේ ආසාදිතයන් වැඩි වශයෙන් හමුවන ප්‍රදේශ පමණක් වසා දැමීමට පියවර ගන්නා බවයි.

එළඹෙන දීර්ඝ සති අන්තයේ නිවෙස්වලටම වී සිටින ලෙසටද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.