FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුවේ නොසන්සුන්තාව සෙවීමට කමිටුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු සභා ගැබ තුළ ඊයේ හටගත් නොසන්සුන් තත්වය පිලිබඳ විමර්ශනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් 07 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත.