FAST NEWS

24×7 Around the Globe

කුරුණෑගල ගමකට සංචරණය සීමා

(ෆාස්ට් නිව්ස් |කුරුණෑගල ) – කුරුණෑගල, ගනේවත්ත ප්‍රදේශයේ තිත්තවැල්ලගල ග්‍රාම නිලධාරී කොට්ඨාසය ට වහාම ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමා පනවා තිබේ.