FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර පළාතේ දහම් පාසල් අද සිට යළි ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ මාස 07ක සිට වැසුණු බස්නාහිර පළාතේ දහම් පාසල් අද යළි ආරම්භ කෙරේ. 

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සියලු දහම් පාසල් අද විවෘත කෙරෙන අතර සියලු ගුරුවරුන් සහ දහම් පාසල් දරුවන් මුහුණු ආවරණ පැළද සිටීම අනිවාර්ය කර තිබේ.