FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් මරණ 617 ක් දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 02ක් මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අද (17) තහවුරු කළේය.  

ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 617කි.

මෙලෙස මියගොස් ඇත්තේ කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි කාන්තාවක් සහ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.