ශ්‍රීලනිප මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.
නිවස ආසන්නයේ විදුලි කණු ඇති එහෙත් නිවසට විදුලිය ලබා ගැනීමට මූල්‍යමය හැකියාවක් නැති ලක්ෂ 2ක් පමණ සිටින බවත්, ඔවුන්ට සියයට 7ත්8ත් පොලියකට රුපියල් 40,000ක පමණ ණයක් ලබාදීමේ වැඩපිළිවෙළක් සකසන බව ද ඔහු කීවේ ය.







