FAST NEWS

24×7 Around the Globe

පවුල් ලක්ෂ 20 කට රුපියල් 5000 දීමනාව දී අවසන් – ඉතිරි පිරිසට ලබන සඳුදා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පවුල් 22 , 66301 කට රුපියල් 5000 දීමනාව මේ වනවිට ලබා දී ඇතැයි සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.   

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මෙතෙක් රුපියල් 5000 නොලද පවුල් සඳහා එම දීමනාව ලබන සඳුදා (19) ලබාදෙන බවයි.

පවුල් කාණ්ඩ 7 ක් යටතේ එම දීමනාව ලබාදෙන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.