FAST NEWS

24×7 Around the Globe

දකුණු සුඩානයේ ගුවන් යානා අනතුරක්.

දකුණු සුඩානයේ ජුබා ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආසන්නයේ දී මෙම ගුවන් යානා අනතුර සිදු වී තිබෙනවා.

ජුබා ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ගුවන් ගත කළ යානය ගුවන්තොටුපළ ආසන්නයේ ඇති වයිට් නයිල් ගංඟාව ආසන්නයේදී කඩා වැටි තිබෙනවා.

මෙම අනතුරින් 40 කට ආසන්න පිරිසක් ජිවිතක්ෂයට පත් වී ඇති අතර තිදෙනෙකු දිවි ගලවා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.