FAST NEWS

24×7 Around the Globe

උත්සව සමයේ සෞඛ්‍ය පුරුදු ගැන අවදානය දෙන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උත්සව සමය තුළ නිරන්තරයෙන් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

පොලීසිය ඒ පිළිබඳ අවධානයෙන් පසුවන බවයි, ඔහු කියා සිටින්නේ.