FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් එන්නත් දෙවන මාත්‍රාව ගැන කතාකරන්න එන්නත් කමිටුව අද රැස්වේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට තුළ කොරොනා මර්දන එන්නත්කරණ වැඩසටහනේ දෙවන මාත්‍රාව ලබාදීමේ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට එන්නත් කමිටුව අද (12) රැස්වීමට නියමිතව ඇත.   

දෙවන මාත්‍රාව ලබාදෙන ආකාරය සහ කණ්ඩායම් පිළිබඳ මූලික සැලැස්ම මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.