FAST NEWS

24×7 Around the Globe

කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට.

තම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙකු වන කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගෙන ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
එහි ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේ කෑගල්ල පොලීසිය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි.