FAST NEWS

24×7 Around the Globe

අදත් 175 දෙනෙකුට පුර්ණ සුවය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 175 දෙනෙකු අද (11) දිනයේ පිටවගොස් තිබේ.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 91,631ක් දක්වා ඉහළගොස් ඇත.