(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නුගේගොඩ නගරයේ පිහිටි වෙළෙඳ සංකීර්ණයක දෙවන මහලේ අද (10) පස්වරුවේ ගින්නක් හටගෙන තිබුණි.
පොලීසිය සහ ගිනි නිවීම් ඒකක ගින්න පාලනය කිරීම සඳහා කටයුතු කර තිබූ අතර පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මේ වනවිට ගිනි සම්පූර්ණයෙන් පාලනයකර ඇති බවය.








