FAST NEWS

24×7 Around the Globe

සඳුදා රජයේ නිවාඩු දිනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන අප්‍රේල් 12වන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අද (09) පස්වරුවේ මේ බව නිවේදනය කළේය.