FAST NEWS

24×7 Around the Globe

පිළිකාකාරක පොල්තෙල් ගැන විමර්ශනයට CID කණ්ඩායමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටින් හමුවූ පිළිකාකාරක පොල්තෙල් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් පත්කර ඇත.    

නීතිපතිවරයාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් එම කණ්ඩායම පත්කර තිබේ.

එහි ප්‍රධානත්වය දරනු ලබන්නේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු විසින්.