විදුලි සේවකයන් 25,000 ක් කොළඹට

විදුලි සේවකයන් 25,000 ක් කොළඹට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අද (08) අසනීප නිවාඩු වාර්තා කරමින් කොළඹදී විරෝධතාවයක් පැවැත්වීමට නියමිතව ඇත.   

ඒ, වසර 03 කට වරක් සිදුවන වැටුප් වැඩිවීම මෙවර ක්‍රියාත්මක නොවීමට විරෝධය පළ කරමින්.

විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන ප්‍රකාශ කළේ, එලෙස වැටුප් වැඩිකිරීමට අදාළ ගිවිසුමකට විදුලි සේවකයින් මෙවර අත්සන් කර නොමැති බවයි.

CATEGORIES

COMMENTS

Wordpress (0)