FAST NEWS

24×7 Around the Globe

අසීමිත අන්තර්ජාල සේවා පැකේජ ලබන සතියේදී හදුන්වා දීමට පියවර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –අසීමිත අන්තර්ජාල සේවා පැකේජ ලබන සතියේදී හදුන්වා දීමට තීරණය කර ඇති බව විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව පවසයි.

ඒ සදහා මේ වන විට සියලු අධික්ෂණ කටයුතු සිදු කරමින් පවතින බවත් සියලු සේවා සපයන ආයතන මේ වන විට ඔවුන්ගේ සැලසුම් ඉදිරිපත් කර ඇති බවද වාර්තා වෙයි.