FAST NEWS

24×7 Around the Globe

ඉතිහාසයේ වැඩිම මිලට අලෙවි වන කොටුවේ කුකුල් මස්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පිටකොටුව බැස්ටියන් මාවතේ කුකුල් මස් මිල ඉතා අධික ලෙස ඉහළ ගොස් ඇති බව කුකුළු මස් වෙළෙන්දන් පවසයි.    

අද දිනයේ බැස්ටියන් මාවතේ කුකුල් මස් මිල දැක්වුණේ කිලෝවක් රුපියල් 700 ක් වැනි අධික මිලකටයි.

ඔවුන් පවසන්නේ පවතින මිලට කුකුළු මස් අලෙවි කල නොහැකි නිසා තමන් සිය වෙළඳසැල් වසා දැමූ බවයි.