FAST NEWS

24×7 Around the Globe

අප්‍රේල් 09 වනදා සිට විශේෂ දුම්රිය සේවාවක් [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව සමයට මගීන්ගේ ගමනා ගමනය වෙනුවෙන් අප්‍රේල් 09 වනදා සිට විශේෂ දුම්රිය සේවාවක් යොදවා ඇති බව දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා පවසයි.    

එම දුම්රියන් ධාවනයවන දිනයන් සහ වේලාවන්,