FAST NEWS

24×7 Around the Globe

මරණ ගණන තවදුරටත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –කොවිඩ් -19 වෛරසය ආසාදිතව සිදුවූ තවත් මරණ 2ක් අද (04) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර තිබේ.

ඒ අනුව, කොවිඩ් ආසාදිතව මෙරටදී සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 581 දක්වා ඉහළගොස් තිබේ.