FAST NEWS

24×7 Around the Globe

හිටපු නාවික හමුදාපති සෝමතිලක දිසානායක ජනපති කොමීසමට.

හිටපු නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක බරපතල චංචා දූෂණ සොයන ජනාධිපති කොමිසම හමුවට කැදවා ඇත බව වාර්තා වේ.

රක්නා ලංකා ආරක්‍ෂක සමාගම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ඔහු මෙසේ කැදවා ඇති බව වැඩ් දුරටත් වාර්තා වේ.