මන්නාරම හිටපු රදගුරු රායප්පු ජෝශප් පියතුමා ස්වර්ගස්ත වෙයි

මන්නාරම හිටපු රදගුරු රායප්පු ජෝශප් පියතුමා ස්වර්ගස්ත වෙයි

(ෆාස්ට් නිව්ස් | යාපනය) – මන්නාරම හිටපු රදගුරු අතිඋතුම් රායප්පු ජෝශප් පියතුමන් අද (01) අලුයම ස්වර්ගස්ථ විය.   

ඒ් , යාපනයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දීයි.

උන්වහන්සේ ස්වර්ගස්ථ වනවිට 80 හැවිරිදි වියෙහි පසුවිය.

රායප්පු ජෝශප් පියතුමන් මෙරට කතෝලික ජනතාව වෙනුවෙන් අති විශිෂ්ට සේවාවක් සිදුකරනු ලැබීය.