FAST NEWS

24×7 Around the Globe

සහරාන්ගේ අදහස් ප්‍රචාරය කල සිව් දෙනෙකු TID අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සහරාන් හෂීම්ගේ අන්ත්වාදී අදහස් ප්‍රචාරය කල 04 දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් ඊයේ (31) අත්අඩංගුවට ගෙන ඇත.   

ඉන් දෙදෙනෙකු කොළඹදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

අනික් සැකකරුවන් දෙදෙනා මුතුර් නගරයේදි ත්‍රස්ත්‍ර විමර්ශණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.