FAST NEWS

24×7 Around the Globe

පානදුරේදී හදිසියේ වෑන් රථයක් ගිනි ගනී

(ෆාස්ට් නිව්ස් | කළුතර) – පානදුර – හොරණ ප්‍රධාන මාර්ගයේ වෑකඩ ප්‍රදේශයේදී වෑන් රථයක් ගිනිගැනීමට ලක්ව ඇත. 

ගිනි ගැනීම සිදුව තිබෙන්නේ, වෑකඩ ප්‍රදේශයේදීය.

පිටුපසින් පැමිණි යතුරුපැදිකරුවෙකු කළ දැනුම් දීමකට අනුව රියැදුරු සහ එහි ගමන් ගත් පුද්ගලයෙකු වෑන් රථයෙන් ඉවතට පැන දිවි බේරාගෙන තිබේ.