FAST NEWS

24×7 Around the Globe

උඩරට මැණිකේ පීලි පනී

(ෆාස්ට් නිව්ස් | බදුල්ල) – බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ පසුපස එන්ජිම නාවලපිටිය දුම්රිය ස්ථානයට ආසන්නයේ දී අද (30) දහවල් පීලි පැනීමකට ලක්ව තිබේ.