FAST NEWS

24×7 Around the Globe

සුවය ලැබූවන් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 176 දෙනෙක් සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 89,090ක් ලෙස ඉහළ ගොස් තිබේ.

මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 92,303කි.