FAST NEWS

24×7 Around the Globe

ලොරි රථ රියදුරුට පහරදුන් පොලිස් කොස්තාපල් රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පන්නිපිටියේදී ලොරි රථ රියදුරෙකුට පහරදුන් පොලිස් කොස්තාපල්වරයා අප්‍රේල් 05වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මේ අතර මහරගම රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කළ ලොරි රථයේ රියදුරුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා ඔහුට රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇපයක් මත මුදා හැරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.