FAST NEWS

24×7 Around the Globe

සිනොෆාම් එන්නත හෙට දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා මර්ධනය වෙනුවෙන් චීනයේ නිෂ්පාදනය කරන සිනොෆාම් එන්නතේ මාත්‍රා ලක්ෂ 06 ක් හෙට (31) දිනයේදි මෙරටට රැගෙන ඒමට නියමිත බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේය.

කෙසේවෙතත් සිනොෆාම් ඖෂධය ලාංකිකයන්ට ලබා නොදෙන අතර, ඒවා මෙරට සිටින චීන ජාතිකයන්ට පමණක් ලබාදෙන බව අමාත්‍යවරයා සඳහන් කරයි.