FAST NEWS

24×7 Around the Globe

අද වාර්තා වූ ආසාදිතයින්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (29) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 95ක් වාර්තා වී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 92,183ක් දක්වා ඉහළ ගොස් තිබේ.