FAST NEWS

24×7 Around the Globe

මාදුළුවාවේ සෝභිත නාහිමියෝ සිංගප්පුරුවට.

කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමියෝ ප්‍රතිකාර සඳහා පෙරදින මධ්‍යම රාත්‍රී 12ට විශේෂ සිංගප්පූරු ගුවන් යානයකින් සුංගප්පූරුව බලා වැඩමවනු ලැබූහ.

ඒ හිමියෝ කලක සිට අසනීපයෙන් පසු වෙති.