කොවිඩ්-සුවවීම් තවත් ඉහළට

කොවිඩ්-සුවවීම් තවත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් කොවිඩ්-19 රෝගීන් 235 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර, ශ්‍රී ලංකාවේ මුළු සුවවීම් සංඛ්‍යාව 88,623 දක්වා ඉහළ ගොස් ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.