FAST NEWS

24×7 Around the Globe

දියේ ගීලීමෙන් පිය – පුතු මරුට

(ෆාස්ට් නිව්ස් | මහනුවර) – හසාලක මහවේලි ගඟේ ඊයේ (27) ස්නානය කරමින් සිටි 43-හැවිරිදි පියෙකු සහ ඔහුගේ 13-හැවිරිදි දරුවා අතුරුදන් වී තිබේ.

දරුවාගේ මළ සිරුර සොයා ගත් අතර පියා සොයා ගැනීම සඳහා වැඩිදුර මෙහෙයුම් සිදු කෙරෙමින් පවතී.