අද බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයක්
(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (28) දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි ඇතිවිය හැකි අතර මධ්‍යම, වයඹ, සබරගමුව, දකුණු, බස්නාහිර පළාත්වල මිලිමීටර 100 ට වඩා වැඩි වර්ෂාවක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.