FAST NEWS

24×7 Around the Globe

මව්බිමට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට නොමිලේ නිරෝධායනය වෙන්න අවස්ථාව

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වසංගතය හමුවේ මව්බිමට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නොමිලේ නිරෝධායනය කිරීම සඳහා දැනට හෝටල් 10 ක් සූදානම් කර ඇති බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.    

දමුල්ල නගරයේ ඉදිකෙරුනු කම්කරු කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (27) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.