FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් මරණ ගණන 558 ක් දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (26) දිනයේ තවත් කොවිඩ් මරණයක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය  අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 558ක් දක්වා ඉහළ ගොස් තිබේ.