FAST NEWS

24×7 Around the Globe

2020 සාපෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියර හෙට සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2020 සාමාන්‍ය පෙළ විභාගයට අදාල පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියරයේ වැඩකටයුතු හෙට (27) දිනයේදී ආරම්භ වීමට නියමිතයි.   

දිවයිනේ පාසල් 86 ක් සහ ඇගයීම් මධ්‍යස්ථාන 111 ඒ සඳහා සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.