FAST NEWS

24×7 Around the Globe

සියලු මැතිවරණ කොට්ඨාශ ක්‍රමයට.

පළාත් පාලන, පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වෙන්නේ කොට්ඨාශ ක්‍රමයට බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබඳව කළ විමසීමකදීයි.