FAST NEWS

24×7 Around the Globe

මෙරටින් හමුවූ ආසාදිතයින් 91,000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (24) දිනයේ තවත් කොවිඩ් -19 ආසාදිතයින් 106 දෙනෙක් වාර්තා වී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 238කි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 91,003 ක් දක්වා ඉහළ ගොස් තිබේ.