ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ කෙරුණු පා ගමන මේ වනවිට හයිලෙවල් මාර්ගය ඔස්සේ කොළඹ දෙසට පැමිණෙමින් සිටී.
අධ්‍යාපන අයිතින් සුරැකීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් මෙම පා ගමන සංවිධානය කර තිබේ.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ පාගමනක් මේ වනවිට පැවැත්වේ.







