FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් මරණ ගණන 552 දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට 552 වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.

එලෙස මියගොස් ඇත්තේ යාපනය නල්ලූර් ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි කාන්තාවකි.