FAST NEWS

24×7 Around the Globe

කොළඹ පුරහල ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විරෝධතා පා ගමනක් නිසා කොළඹ පුරහල ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ඇතිවී තිබෙන බව පොලිසිය පවසයි.