FAST NEWS

24×7 Around the Globe

රන්ජන්ගේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධිකරණයට අපහාස කිරීමේ වරදට රංජන් රාමනායක මහතා වෙත ලබා දී තිබෙන සිර දඬුවම පිළිබඳ පංච පුද්ගල නිල මඩුල්ලක් හමුවේ නැවත සලකා බලන ලෙස ඔහුගේ නීතීඥයින් විසින් ඉදිරිපත් කරන ලද මෝසම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (22) ප්‍රත්ක්ෂේප කර තිබේ.