FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා මානව හිමිකම් යෝජනාවේ ඡන්ද විමසීම කල් යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා මානව හිමිකම් යෝජනාව සම්බන්ධයෙන් වූ ඡන්ද විමසීම හෙට (23) දිනය දක්වා කල්තබා ඇත.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් බිඳ වැටීම සම්බන්ධයෙන් වන 46/එල් 01 යෝජනාව අද (22) ඡන්ද විමසීම සඳහා නියම වී තිබුණි.

මෙම යෝජනාව දිනයකින් කල් දැමීමට හේතු වී ඇත්තේ එය පෙලගැස්වීමේදී මතු වූ ගැටළුවක් හේතුවන් බවයි ජිනීවා මානව හිමිකම් කාර්යාල වාර්තා සඳහන් කරයි.