FAST NEWS

24×7 Around the Globe

ගල්කිස්ස හා නුගේගොඩ විශේෂ ආරක්ෂක මෙහෙයුමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගල්කිස්ස සහ නුගේගොඩ පොලිස් බල ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ ආරක්ෂක මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ මෙහෙයුම අද සිට සතියක කාලයක් මෙය ක්‍රියාත්මක බවයි.