FAST NEWS

24×7 Around the Globe

කොරෝනා අවදානම තවමත් – උත්සව සමයේ පරිස්සමෙන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා අවදානම මෙරටින් පහව ගොස් නොමැති අවස්ථාවක නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් කටයුතු කරන්නැයි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

රාජ්‍ය අමාත්‍යවරිය දැනුම් දෙන්නේ, උත්සව සමයේ ජනතාව වැඩි වශයෙන් රැස්වන ස්ථානවලට යාමෙන් වළකින ලෙසය.