FAST NEWS

24×7 Around the Globe

අගමැති යළි දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බංග්ලාදේශයේ දෙදින නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.